කාලගුනේ කියන්නේ අපි ඹක්කොටම වැදගත් දෙයන්නේ ඒත් හරියටම දැනගන්න විදියක් නැ ඒ විතරක් නෙමෙයි TV FM වලින් කියන ඒවත් ගොඩන් වෙලාවට වැරදි අද මම ඹයාලට දෙන සයිට් එක සැටලයිට් තාක්ශනයෙන් අපිටම කාල ගුණ තොරතුරැ බලා ගන්න පුලුවන් බලන්නකො ඹයාලාම ගිහින්
Created By Sora Templates & Blogger Templates | Gooyaabi Templates