D2D SMS 1000ක් Free

හා හා පුරා කියලා අද ඕන් කියන්න යන්නෙ මල් කඩන්න සෙට් එකට වගෙම sms පාවිච්චි කරන යලුවොන්ට පට්ටම chance එකක් ගැන මෙක කරන්න පුලුවන් Dialog සිම්... thumbnail 1 summary
හා හා පුරා කියලා අද ඕන් කියන්න යන්නෙ මල් කඩන්න සෙට් එකට වගෙම sms පාවිච්චි කරන යලුවොන්ට පට්ටම chance එකක් ගැන මෙක කරන්න පුලුවන් Dialog සිම් වල විතරෛ

මුලින්ම බලන්න ඔයගෙ ඩයලොග් සිම් එකෙ රු 100 ට වඩා අඩුවෙන්ද තියෙන්නෙ කියලා අඩුවෙන් තියෙන්න ඕන කියන්නෙ
100ට වඩා තිබ්බොත් සල්ලි කැපෙන්වා ඒකයී.

මුලින්ම #678#12 ගහලා ok කරන්න
දැන් එන ලිස්ට් එකේ අංක 4 ඇතුලත්  කරලා ok
ආයේ එන ලිස්ට් එකෙ අංක 2දිලා ok
හරි දැන් රු 100 sms 1000 ඇක්ටිව් උනා
දැන් ඔයට sms 1000 ක් D2D ඇවිත් ඇති
දැන් රු 100 ගානේ කැපෙන එක නවත්තන්න මෙන්න මෙ කෝඩ් එකත් ගහලා දානන
#678#12#4#3 දැන් මැසේජ් එකක් එයි ඩි ඇක්ටිව් උනා කියල එත් sms 1000 තියෙනව